Saturday, October 17, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු අඟවයි

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු අඟවයි

බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් ⁣කොට්ඨාසවලට මෙලෙස නායයෑම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීම් කර තිබේ.

READ:   ප්‍රදේශ කිහිපයකට අද වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්