නේපාලයේ ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා.
මෙහි පළමු භූ කම්නය රික්ටර් මාපාංක 4.8 ක ප්‍රබලත්වයකින් යුතුව වාර්තා වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.
රික්ටර් මාපාංක 5.9ක ප්‍රබලත්වයෙන් යුක්ත දෙවන භූ කම්පනය හටගෙන ඇත්තේ පළමු භූ කම්පනයෙන් පැය දෙකකට පසුවයි.
නේපාලයේ ප්‍රදේශ රැසකට මෙම භූ කම්නයන් දැනී ඇති අතර ජීවිත හා දේපල හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.


