ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් කල්දමා තිබෙනවා.
ඒ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද (28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
විවිධ පාර්ශව වල ඉල්ලිම් මත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙලෙස තවදුරටත් කල් දැමීමට තීරණය කල බව අමාත්‍යවරයා පැවසුවා.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට ලිඛිතව අදහස් ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යවරයා පවසනවා.
සංශෝධන සිදුකිරීමෙන් අනතුරුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…