ඊයේ (24) උදෑසන කිරිදිවැල ගම්පහ මාර්ගයේ බෙලිගහමුල බස් නැවතුම ඉදිරිපිට දී කිරිඳිවැල සිට ගම්පහ දෙසට ධාවනය වූ පාසැල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක පාපැදියක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් තුවාල ලැබූ පාපැදිකරු මල්වතුහිරිපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගිය බව පොලීසිය පවසනවා.
අනතුරින් මියගිය පුද්ගලයා වයස අවුරුදු 28 ක් වූ බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කිරිඳිවැල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…