ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වනවිට අභියෝගාත්මක ඉනිමක් දියත් කිරීමට අයර්ලන්ත සමත් වුණා.
ඒ අනුව, අද දිනය නිමා වනවිට අයර්ලන්තය කඩුලු 04ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු ගණන 319ක්.
ගාල්ලේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගත් අයර්ලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
සුපිරි පිතිහරඹයක නිරත වූ ඇන්ඩි බල්බරනි ලකුණු 95ක් ලබා ගත්තා.
Paul Stirling ලකුණු 74යි. Lorcan Tucker නොදැවී ලකුණු 78ක් ලබා සිටී.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…