Thursday, September 10, 2026
Homeදේශීයඅයර්ලන්තයෙන් ලාංකික හද කකියවන ඉනිමක්..

අයර්ලන්තයෙන් ලාංකික හද කකියවන ඉනිමක්..

ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වනවිට අභියෝගාත්මක ඉනිමක් දියත් කිරීමට අයර්ලන්ත සමත් වුණා.

ඒ අනුව, අද දිනය නිමා වනවිට අයර්ලන්තය කඩුලු 04ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු ගණන 319ක්.

ගාල්ලේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගත් අයර්ලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

සුපිරි පිතිහරඹයක නිරත වූ ඇන්ඩි බල්බරනි ලකුණු 95ක් ලබා ගත්තා.

Paul Stirling ලකුණු 74යි. Lorcan Tucker නොදැවී ලකුණු 78ක් ලබා සිටී.

READ:   ඉන්ධන හිඟය ගැන ඇමතිගෙන් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්