හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඇමරිකාවේ සංචාරය අතරතුර දී මෙරට දරුවන් වෙනුවෙන් රැගෙන ආ ලැප්ටොප් පරිගණක රාශියක් බෙදා දීම අද (20) ඒ මහතා විසින් සිදු කළා.
ජාති, ආගම් ,පක්ෂ භේදයකින් තොරව අහිංසක දරුවන් සඳහා ලැප්ටොක් 116ක් බෙදා දුන් බව රංජන් රාමනායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.
කිසිඳු දේශපාලන අරමුණක් වෙනුවෙන් තමන් මෙම කටයුත්ත සිදු නොකළ බවත් මෙරට දරුවන් වෙනුවෙන් ලැප්ටොප් පරිගණක ලබාදෙන වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළා.
දරුවන් වෙනුවෙන් ලැප්ටොප් පරිගණක ලබා ගැනීම සඳහා පරිත්‍යාගයන් සිදු කළ විදෙස් රටවල සිටින සියලු දෙනාට රංජන් රාමනායක මහතා මෙහිදී සිය ස්තූතිය පුද කර සිටියා.
ආදාළ විඩියෝ දර්ශන පහතින්,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…