බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සුදු බිත්රයක් රුපියල් 44කටත්, දුඹුරු බිත්තරයක් රුපියල් 46කටක් අලෙවි කළ යුතුයි.
බිත්තර සඳහා කිලෝ ග්‍රෑම් ද හඳුන්වා දී අැත.
ඒ අනුව සුදු බිත්තර කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 880ක්.
දුඹුරු බිත්තර කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 920ක්.
මෙම අති විශේෂ ගැසට් නිවේදනය හෙට(20) සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…