මිනුවන්ගොඩ පෞද්ගලික පාසලක තරුණ ගුරුවරියක් පාසලට ගෙන්වා ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාව මත එම විදුහලේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
විදුහල වසා තිබුණු ඊයේ (17) දින විශේෂ රාජකාරි කටයුත්තක් සඳහා යැයි පවසමින් විදුහල්පතිවරයා විසින් 22 හැවරිදි ගුරුවරිය පාසල වෙත කැඳවා ගෙන ඇත.
ආදාළ ගුරුවරිය ලවා එම රාජකාරි කටයුත්ත කර ගැනීමෙන් අනතුරුව ඇය ඊයේ පස්වරුවේ පාසලින් පිටව යෑමට සුදානම් වූ අවස්ථාවේ සැකකාර විදුහල්පතිවරවා විසින් එම ගුරුවරිය වැළඳගෙන ලිංගික අතවර කිරීමට උත්සහ කර ඇති බව වාර්තා වෙනවා.
අදාළ ගුරුවරිය විසින් මිනුවන්ගොඩ පොලීසියේ කාන්තා හා ළමා කාර්යංශයට මේ බව පැමිණිලි කර ඇත.
ඒ අනුව ඒ අනුව 60 හැවිරිදි සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…