අඹේවෙල සිට තලවකැලේ කොත්මලේ ජලාශය දක්වා ජලය ගලා බසින කොත්මලේ ඔයේ ඔසුන් ඊයේ (16) දින සිට හදිසියේ මිය යෑමේ පුවතක් වාර්තා වෙනවා.
එලෙස මිය ගොස් ඇති මතස්‍යයින් ආහාරයට නොගන්නා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රදේශවසින්ට දැනුම් දෙනවා.
කොත්මලේ ඔයේ මසුන් මෙලෙස අභිරහස් ලෙස මිය යෑම පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට දිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය නිලධරිවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් මේ වන විටත් එම ප්‍රදේශයට ගොස් ඇති බව වාර්තා වෙනවා.
අඹේවෙල සිට මෙරායා, ඇල්ජින් අගරකන්ද දක්වා කිලෝමීටර් 12ක් පමණ ගඟේ වෙසෙන මසුන් මෙලෙස අභිරහස් ලෙස මිය ගොස් තිබේ.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…