මඩකලපුව රොහලේ සේවය කරන වෛද්‍යවරියකගේ ඉංජිනේරු සැමියා හදිසියේ සැකකටයුතු ලෙස මියයෑම පිළිබඳව පුවතක් පසුගියදා වාර්තා වුණා.
මෙලෙස මියගොස් තිබුණේ පොල්ගස්ඕවිට ජයලියගම සියඹලාගොඩ පදිංචි වයස අවුරුදු 58 ක් වන පුද්ගලයෙකුයි.
පුද්ගලයා කහතුඩුව සියඹලාගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ සැකකටයුතු ලෙස මියගොස් සිටියදී ගම්වාසින් විසින් ඔහුගේ සිරුර සෙයාගෙන තිබුණා.
කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය ඒ.දයාපාල මහතා විසින් ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ ඇති අතර මියගිය පුද්ගලයා අධික ලෙස මත්පැනට ඇබ්බැහි වීමෙන් සිරෝසියස් රෝගය උත්සන්න වී මරණය සිදුව ඇතිබව අනාවරණ වුණා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…