පාසල් නිවාඩුව සංශෝධනය කිරීමට තිරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, අප්‍රේල් 17 වැනිදායින් ආරම්භවන පාසල් වාරය, සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කරන මැයි 29 වැනිදා දක්වාම ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ අධ්‍යයන පොදු සහතකික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් කල් දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
නව පාසල් කාලසටහන් කඩිනමින් ප්‍රකාශයට පත් කිරිමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වැනිදා සිට ජුනි 08 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ඊයේ(10) නිවේදනය කළා.
උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින වකවානු කල් දැමීමට සිදුවිය.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…