ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ්පත් යොදාගෙන මුදල් සොරකම් කළ පුද්ගලයෙකු ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ් 15 ක් සමඟ නුගේගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයා වයස අවුරුදු 24ක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු ඒ.ටී.එම් යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට සහය වන මුවාවෙන් රහස්‍ය අංකය ලබාගෙන තමන් සන්තකයේ තිබූ ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ්පතක් අදාළ පුද්ගලයාට ලබා දී අනතුරුව අදාළ පුද්ගලයාගේ නියම කාඩ්පත හරහා මුදල් සොරකම් කිරීම සිදුකර ඇත.
සැකකරු අද (11) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…