ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ සමුද්‍ර දේවි දුම්රිය කළුතර, වස්කඩුව ප්‍රදේශයේදී එන්ජිම ගැලවී ධාවනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දුම්රියේ ප්‍රධාන නියාමකගේ වාර්තාව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට ලැබී තිබෙනව බව වාර්තා වෙනවා.
එන්ජිම මැදිරිවලින් ගැලවී යෑමට හේතුවන ගැටලුවක් එම අවස්ථාවේදී තමන් නොදුටු බව ප්‍රධාන නියාමකවරයා සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත.
දුම්රිය මැදිරිවලින් වෙන් වී එන්ජිම පමණක් ධාවනය කිරීමේ මෙම සිද්ධිය ඊයේ (10) සිදු වූ අතර ඒ හේතුවෙන් විනාඩි 15ක පමණ කාලයකින් පසු යළි එන්ජිම සවි කරගෙන දුම්රිය කොළඹ බලා ධාවනය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…