නිතී විරෝධී ලෙස එලුවන් ප්‍රවාහනය කළ ලොරි රථයකින් දුන් රුපියල් 50,000 ක අල්ලසක් ප්‍රතික්ෂේප කළ යාපනය චාවකච්චේරි පොලීසියේ සැරයන්වරයෙකුට ත්‍යාගයක් ලබා දීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
පසුගියදා යාපනයේ සිට වවුනියාව බලා එම ලොරි රථය එලුවන් 104 දෙනෙකු පටවා ගමන් කර තිබේ.
බලපත්‍රයක් නොමැතිව ගමන් කළ ලොරි රථය සහා එලුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සැකකාර පුද්ගලයා විසින් රුපියල් පනස්දහක මුදලක් සැරයන්වරයාට ලබා දීමට උත්සහ කර ඇති අතර එම අල්ලස ප්‍රතික්ෂේප කළ සැරයන්වරයා විසින් සැකකරු සහ නීතිවිරෝධීව ප්‍රවාහනය කළ සතුන් සහිත ලොරි රථය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…