පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රජය විසින් නොමිලේ ලබා දෙන සහල් මල්ල ගැනීමට පැමිණි මවක් ඇති වූ තෙරපීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.
දිලිඳු පවුල් සඳහා රජය විසන් නොමිලේ ලබා දෙන සහල් මල්ල ලබා ගැනීම සඳහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට රැස්ව සිටි පිරිසේ අසංවර හැසිරීම නිසා ඇති වූ තෙරපීමෙන් ඇය ජීවිතයෙන් සමු ගෙන ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එක් දරු මවකි.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…