Sunday, September 13, 2026
Homeදේශීයසහන සහල් මල්ල ගන්න පැමිණි මවක් තෙරපීමෙන් ජීවිතක්ෂයට

සහන සහල් මල්ල ගන්න පැමිණි මවක් තෙරපීමෙන් ජීවිතක්ෂයට

පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රජය විසින් නොමිලේ ලබා දෙන සහල් මල්ල ගැනීමට පැමිණි මවක් ඇති වූ තෙරපීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

දිලිඳු පවුල් සඳහා රජය විසන් නොමිලේ ලබා දෙන සහල් මල්ල ලබා ගැනීම සඳහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට රැස්ව සිටි පිරිසේ අසංවර හැසිරීම නිසා ඇති වූ තෙරපීමෙන් ඇය ජීවිතයෙන් සමු ගෙන ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එක් දරු මවකි.

READ:   රනිල් කුමන්ත්‍රණය කරනවා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්