අධ්‍යන පොදු සහතික පත්‍ර සමන්‍ය පෙළ විභාගය කල් දැමීමට තීරණය කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව මැයි 15 වනදා පැවැත්වීමට නියමිතව තිබූ සමාන්‍ය පෙළ විභාගය කල් යනු ඇති.
එම විභාගය මැයි 29 වනදා පවත්වන බව දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර ඔහුගේ කොල්ලුපිටිය නිවසේ…
The National Oceanic and Atmospheric Administration (NOAA) is back in Colombo, partnering with Sri Lanka’s…
මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී…
ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…