Friday, June 5, 2026
Homeදේශීයසාමන්‍ය පෙළ විභාගය කල් යයි

සාමන්‍ය පෙළ විභාගය කල් යයි

අධ්‍යන පොදු සහතික පත්‍ර සමන්‍ය පෙළ විභාගය කල් දැමීමට තීරණය කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මැයි 15 වනදා පැවැත්වීමට නියමිතව තිබූ සමාන්‍ය පෙළ විභාගය කල් යනු ඇති.

එම විභාගය මැයි 29 වනදා පවත්වන බව දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

READ:   කැන්ඩි සහ ගාල්ල තීරණාත්මක LPL තරගය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්