පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් සැමියා විසින් මුගුරකින් පහරදී සිය බිරිඳ ඝාතනය කර ඇති පුවතක් අරණායක ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
පහරදීමෙන් මිය ගොස් ඇත්තේ අරණායක, මිල්ලන්ගොඩ පදිංචි වයස අවුරුදු 22 ක එක් දරු මවකි.
ඝාතනයෙන් අනතුරුව සැකකරු පොලිසිය වෙත භාරවී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…