අප්‍රේල් 10 වනදා වොෂින්ටන් හිදී පැවැත්වීමට නියමිත Spring Meeting 2023 හමුව නියෝජනය කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව අමාත්‍ය සෙහාන් සේමසිංහ පවසනවා.
ණය තිරසාරත්වය මෙන්ම ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රගතිය තවදුරටත් වර්ධනය කර ගැනීම ඒ තුළින් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ටුවිටර් පණිවිඩයක් තබමින් සඳහන් කරනවා.


