දෙහිවල සිට විනෝද චාරිකාවක පැමිණ අවිස්සාවේල්ල , ඉහළ තල්දූව ප්‍රදේශයේ සීතාවක ගඟේ දිය නෑමට ගිය පිරිසක සිටි පුද්ගලයකු ඊයේ (08) දහවල් දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා.
මෙලෙස අතුරුදහන්ව ඇති පුද්ගලයා වයස අවුරුදු 21 ක වන දෙහිවල ප්‍රදේශයේ තරුණයෙකු බව පොලිසිය පවසනවා.
අතුරුදහන් වූ තරුණයා සේවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…