Saturday, June 6, 2026
Homeදේශීයඅවුරුදු 21ක තරුණයෙක් දියේ ගිලී මරුට

අවුරුදු 21ක තරුණයෙක් දියේ ගිලී මරුට

දෙහිවල සිට විනෝද චාරිකාවක පැමිණ අවිස්සාවේල්ල , ඉහළ තල්දූව ප්‍රදේශයේ සීතාවක ගඟේ දිය නෑමට ගිය පිරිසක සිටි පුද්ගලයකු ඊයේ (08) දහවල් දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදහන්ව ඇති පුද්ගලයා වයස අවුරුදු 21 ක වන දෙහිවල ප්‍රදේශයේ තරුණයෙකු බව පොලිසිය පවසනවා.

අතුරුදහන් වූ තරුණයා සේවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරනවා.

READ:   කොළඹට පැය 15ක ජල කප්පාදුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්