මාතලේ, තොටගමුව, වෙල් යාය අසළ සිදු වූ ජීප් රථ අනතුරකින් අවුරුදු 19ක තරුණයෙක් මියගොස් ඇත.
රියැදුරුට වේගය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.
අනතුරින් ජීප් රථයේ රියැදුරු ඇතුළු තවත් තරුණයින් 08 දෙනෙකු තුවාල ලබා තිබේ.
මියගිය තරුණයා මාතලේ, තොටගමුව වත්ත, පලාපත්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මාතලේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 2022 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් පලාපත්වල ප්‍රදේශයේ පිහිටි හෝටලයක සංවිධානය කර තිබූ සුහද හමුවක් අවසානයේ ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.
අනතුර සම්බන්ධයෙන් මාතලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…