අද (07) කොළඹ කොටුව සිට ගල්ඔය දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය අග්බෝපුර , කිතුල්උතුව ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්වීමෙන් අනතුරක් සිදු වුණා.
මෙම අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ත්‍රීකුණාමලය දක්වා ධාවනය වූ මැදිරි 04 කින් යුත් දුම්රියෙහි දෙවන මැදිරිය මෙලෙස පීලි පැනීමට ලක්වීමෙන් කාන්තාවන් 09 දෙනෙකු , පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු හා කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුලත් කළ බව පොලිසිය වාර්තා කරනවා.
අනතුරට පත් පිරිස අතර දුම්රියේ දුමිරිය නියාමකවරයා සහ උප නියාමකවරයාද වන බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…