රීදිගම සෆාරි උද්‍යානය ලංකාවේ විශාලතම සත්වඝාතකාගාරය බවට පත්ව ඇති බව එම උද්‍යානයේ හිටපු ස්ථානභාර පශු වෛද්‍ය නිලධාරිවරයෙකු ප්‍රකාශ කරනවා.
ඔහු මේ පිළිබඳව දැනුවත් කරන විඩියෝවක් වෛද්‍යවරයා විසින් මාධ්‍යට නිදහස් කර තිබෙනවා.
මුවන්,ඌරන් , ගෝන්නුන් මෙන්ම මිලෙන් අධික ජාත්‍යන්තර වටිනාකමක් සහිත සතුන් පවා මෙම සෆාරි උද්‍යානය තුළ ඝාතනය කරන බව වෛද්‍යවරයා ප්‍රකාශ කරනවා.
එම විඩියෝව පහතින්,
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…