Thursday, September 10, 2026
Homeදේශීය"රිදීගම සෆාරියේ සත්තු මරාගෙන කනවා.. " (VIDEO)

“රිදීගම සෆාරියේ සත්තු මරාගෙන කනවා.. ” (VIDEO)

රීදිගම සෆාරි උද්‍යානය ලංකාවේ විශාලතම සත්වඝාතකාගාරය බවට පත්ව ඇති බව එම උද්‍යානයේ හිටපු ස්ථානභාර පශු වෛද්‍ය නිලධාරිවරයෙකු ප්‍රකාශ කරනවා.

ඔහු මේ පිළිබඳව දැනුවත් කරන විඩියෝවක් වෛද්‍යවරයා විසින් මාධ්‍යට නිදහස් කර තිබෙනවා.

මුවන්,ඌරන් , ගෝන්නුන් මෙන්ම මිලෙන් අධික ජාත්‍යන්තර වටිනාකමක් සහිත සතුන් පවා මෙම සෆාරි උද්‍යානය තුළ ඝාතනය කරන බව වෛද්‍යවරයා ප්‍රකාශ කරනවා.

එම විඩියෝව පහතින්,

READ:   අදත් කාලගුණය දරුණුවෙයි?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්