ලාභ ලබන සෙවනගල සහ පැල්වත්ත සිනී කර්මාන්තශාලා, පෞද්ගලික අංශයට විකුණා දැමීමට රජය කටයුතු ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පිට පිට ලාභ ලබන මෙවැනි රාජ්‍ය ආයතන තමන්ට හිතුමනාප ආකාරයට ආණ්ඩුව විසින් පෞද්ගලික අංශයට විකිණීම තමන් ඇතුළු සමඟි ජන බලවේගය කිසිසේත් අනුමත නොකර බව අද (03) මාධ්‍යහමුවක් පවත්වමින් ඒ මහතා ප්‍රකාශ කළා.
නව තාක්ෂණය සහ නව ක්‍රමෝපායන් උපයෝගී කර ගෙන ලාභ ලබන රාජ්‍ය ආයනනවල ලාභය තවදුරටත් වැඩි කිරීමට පියවර ගන්නවා වෙනුවට එම ආයතනවල අයිතිය වෙනස් කිරීම සිදු නොකළ යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…