ජාතික ක්‍රීඩක සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස දන්වා ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා විසින් අර්ජුන රණතුංග මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.
ඊයේ (29) පස්වරුවේ ජාතික ක්‍රීඩා සභාව විසින් පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවක් සඳහා ජාතික ක්‍රීඩා සභාවේ කිසිඳු සාමාජිකයෙකු සහභාගි වී නොමැති බව වාර්තා වෙනවා.
ඒ පිළිබඳව දන්වමින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා ඊයේ (29) අර්ජුන රණතුංග මහතාට මෙම ලිපිය යොමු කර තිබෙනවා. අප සියලුදෙනාම ඔබව තවදුරටත් ජාතික ක්‍රිඩා සභාවේ සභාපති වශයෙන් පිළිනොගන්නා.. බව, යනුවෙන් එම ලිපියේ සඳහන් බව වාර්තා වෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…