ජනප්‍රිය ගායක ශිල්පී වායෝ සංගීත කණ්ඩායමේ නායක සංගීත් විජේසූරිය මහතා ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව සමාජ මාධ්‍ය තුළ වාර්තා වෙනවා.
ඇසක ඇති වූ ආබාධ තත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට යෑමේදී ඔහුගේ හිසෙහි ඇතිවූ තරමක බරපතළ අසනීප තත්වයක් ඊට හේතුවී ඇති බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා.
ඒ හේතුවෙන් සංගීත් විජේසූරිය මහතා මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව සමාජ මාධ්‍ය පවසනවා.
තවත් මාස තුනක කලයක් සංගීත් විජේසූරිය මහතා විවේක ගත යුතු බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබෙනවා.
කාගෙත් ආදරය දිනා ගත් සංගීත් විජේසූරිය මහතා බ්ලූ සැඩොස්, සනිධප වැනි සංගීත කණ්ඩායම්වල නිත්‍ය ගායක ශිල්පියෙකු ලෙස කටයුතු කළ අතර වඩාත් ජනප්‍රිය වායෝ සංගීත කණ්ඩායමේ නායකයා ද වෙනවා.
:තොරතුරු සමාජ මාධ්‍යයෙන්
පුවත සහිත එම විඩියෝව පහතින් දැක්වේ.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…