අසාධාරණ බදු බර අඩු කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මූලික කරගෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් අද (27) උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණා.
වෘත්තිකයින්ට විසඳුම් ලබා දෙනවා වෙනුවට වෘත්තිකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් වැටුප් කප්පාදු කරමින්, ආණ්ඩුව තවදුරටත් අත්තනොමතිකව ක්‍රියාකිරීමට එරෙහිව මෙම විරෝධතාවය පවත්වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ප්‍රකාශ කළා.
බදු ගැටළුව සම්බන්ධයෙන් රජයේ විශ්වවිද්‍යාල වැඩ වර්ජනයකට පිවිස සති තුනක කාලයක් ගත වූවත් ඒ පිළිබඳව හෝ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව කිසිදු හැගීමක් ආණ්ඩුවට නොමැති බව ඔවුන් ප්‍රකාශ කරනවා.
රුහුණු සරසවියේ සිදුවෙන අකටයුතුකම් සම්බන්ධයෙන් ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙහිදී සිය විරෝධය පළ කර සිටියා.
විස්තර සහිත දර්ශන පහතින්,
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…