ලාභ ලබන ලංකා තෙල් සංස්ථාව විකුණන් කෑමට එරෙහිව! මැයෙන් ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් අද (27) උපවාසයක් සංවිධානය කර තිබෙනවා.
අද වන විටත් දැවැන්ත ලාභයක් ලබන ලංකා ඛනිජ තෙල් සංස්ථාව නැවත වතාවක් විදේශීය බහු ජාතික සමාගමකට ලබා දීමට බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඇතුළු වර්තමාන ආණ්ඩුව කටයුතු කරන බව විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.
බලශක්ති අමාත්‍යවරයා සහ ආණ්ඩුව විසින් ඛනිජ තෙල් සංස්ථාව විකිණීමට ගන්නා එම උත්සාහයට එරෙහිව අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කළ බව ඔවුන් ප්‍රකාශ කළා.
ඊට අදාළ දර්ශන පහතින්,
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…