රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන්ගේ අධ්‍යාපනය සඳහා ලබාදෙන ණය පහසුකම් පුළුල් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
රජය නොවන විශ්වවිද්‍යාලවල සිසුන් වෙනුවෙන් ලංකා බැංකුව හරහා හය වතායක් ක්‍රියාත්මක කළ ණය යෝජනා ක්‍රමය බැංකු තුනක් දක්වා පුළුල් කර සිසුන් 5,000 ක් දක්වා වැඩි ප්‍රමාණයකට ණය ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි ව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.
අද (24) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…