ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට උප අගමැති ධූරයක් ලබා දීමට යෝජනා කරන බව පොදු ජන පෙරමුණේ තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.
රට වැටී තිබෙන තත්වයෙන් ගොඩ ගැනීම සඳහා සියලු දෙනාට වගකීම් පැවරිය යුතු බවත් පාට පක්ෂ භේද නොතකා ඒ සඳහා සියලු දෙනා එකතු විය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.
පොදු ජන පෙරමුණේ අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින් තිස්ස කුට්ටිආරච්චි මහතා මේ බව ප්‍රකාශ කළා.
ආණ්ඩුවට නොපැමිණ වුවද රට ගොඩ ගැනීම වෙනුවෙන් තමන්ට හැකි වගකීමක් ගෙන එය ඉටුකර පෙන්වීමට තමන් අනුර කුමාර දිසානායකට ආරාධනා කර සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
අදාළ දර්ශන පහතින්,
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…