රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු කාරණාවන් කිහිපයකට විරෝධය දක්වමින් වෛද්‍යවරුන් අද (14) තවත් පළාත් 5 ක වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
වයඹ , ඌව, සබරගමුව, උතුරු මැද සහ උතුර යන පළාත්වල අද උදෑසන 8.00 සිට හෙට (15) උදෑසන 8.00 දක්වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මකයි.
වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනයේ පළමු අධියර ලෙස ඊයේ (13) බස්නාහිර , දකුණ ,මධ්‍යම සහ නැගෙනහිර යන පළාත්වල වැඩවර්ජනය ක්‍රියාත්මක වූ අතර එම පළාත්වලට අයත් රෝහල්වල කටයුතු අද සමාන්‍ය පරිදි සිදුවෙනවා.
තම ඉල්ලීම් වලට විසඳුමක් නොලැබුනොත් හෙට (15) දීපව්‍යාප්තව සියලු රෝහල්වල එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…