පොහොට්ටුවේ පාක්ෂිකයන්ට හිරහැර කළ අය නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන ආකාරයට වන්දි ගෙවිය යතු බවත් තමන් ඒ බව ජවිපෙට අවධාරණය කර සිටින බවත් අමාත්‍ය ප්‍රසන්ත රණතුංග මහතා පවසනවා.
ගම්වල ජවිපෙට උදව් කරන මිනිස්සු සහ නායකයෝ 88 , 89 දී හැන්ඟුණ බවත් අනාගතයේදී ද එයම සිද්දවන බවත් ඔහු ප්‍රකාශ කළා.
සංචාරකයින් රටට ඇවිත් ආර්ථිකය තරමක් ශක්තිමත් වන විට බලා සිටීමට නොහැකි නිසා ජවිපය විසින් රට පුරා උද්ඝෝෂණ පවත් වන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
රෙජී රණතුංග තමන්ට ගහපු අයට පවා රැකියා ලබා දුන් බෝධිසත්වයෙක් වුවත් තමන් බෝධිසත්වයෙක් නොවන බව ඔහු පොදු ජන පෙරමුණේ රැස්වීමක් අමතමින් ප්‍රකාශ කළා.
ඊට අදාළ දර්ශන පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…