කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය වැසිකිළියක දමා ගිය බිළිඳාගේ මව්පියන් සොයා ගෙන තිබෙනවා.
පොලිසියට ලැබුණු තොරතුරක් මත බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති ඔවුන් 26 හැවරිදි අවිවාහක යුවළක් බව පොලිසිය පවසනවා.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මඟි දුම්රියක වැසිකිළියක් තුළ දමා ගොස් තිබියදී ඊයේ(10) රාත්‍රියේදී බිළිඳා හමුවූ අතර පසුව පොලිසිය විසින් බිළිඳාගේ දෙමව්පියන් සොයා විමර්ශන ආරම්භ කර තිබුණා.
මෙලෙස දමා ගොස් සිටි බිළිඳා ගෙවුණු 25 වනදා බිහිකළ බිළිඳක බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. පොලිසිය තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්නකිරීම් සිදුකරනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…