තම පිරිමි දරුවන් දෙදෙනා සමඟ මවක් ළිඳකට පැන සියදිවි හානි කර ගැනීමට තැත් කළ පුවතක් වාර්තා වෙනවා.
ඊයේ (05) කැබිතිගොල්ලෑව, කණුගහවැව ප්‍රදේශයේ සිදුවූ මෙම සිදුවීමෙන් මව විසින් ළිඳට දැමු වැඩිමහල් පිරිමි දරුවා මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 21 හැවරිදි අබාධිත පිරිමි දරුවෙකි.
මව සහ අනෙක් ගොලු දරුවා ගොඩ ගෙන ප්‍රතිකාර සඳහා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මූලික රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…