Tuesday, July 28, 2026
Homeදේශීයදුෂණ විරෝධි කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම ගැන තීරණයක්

දුෂණ විරෝධි කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම ගැන තීරණයක්

දුෂණ විරෝධී පනත් කෙටුම්පතට තවදුරටත් සංශෝධන එක්කළ යුතු බැවින්, අද (21) ඊට අදාළ විවාදය පමණක් පැවැත්වීමටත්, සම්මත කර ගන්නා දිනය හෙට තීරණය කිරීමටත් යෝජනා වී තිබේ.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත, අපරාධ වින්දිතයින් සහ සාක්ෂිකරුවන්හට සහායදීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබුණා.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කර ඇත.

READ:   අවුරුද්දට තව දවස් 4යි: මෙන්න එළවළු මිල..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්