ජාතික ජන බලවේගයේ විරෝධතාවය අතරතුර කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්වීමෙන් ඇතිවූ ආසාත්මිකතාවයක් නිසා රෝහල් ගත කර ප්‍රතිකාර ලබන පුද්ගලයෙකුට තවමත් සිහිය පැමිණ නැති බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ පවසනවා.
අදාළ පුද්ගලයා තවමත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව නිතිඥ සංගමය ප්‍රකාශ කළා.
ඩයලොග් ආයතනයේ ඉන්ජිනේරුවරයෙකු වශයෙන් සේවය කරන, වයස අවුරුදු හතලිස් ගණනක පමණ වන කැස්බෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බව එම සංගමය පවසනවා.
පොලිසිය විසින් විරෝධතාවයට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයින් දැඩි පසු විපරමකින් කටයුතු කරන බව අද (04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඊට අදාළ දර්ශන පහතින්,
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…
කොළඹ, ජූලි 18 – ශ්‍රී ලංකාවේ පැරණිතම මුස්ලිම් කාන්තා සංවිධානවලින් එකක් වන සිලෝන් මුවර් කාන්තා…
කොළඹ මහාධිකරණයේදී සාක්ෂි සටහන් කෙරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව…
Astronomers have discovered a new exoplanet with Earth-like characteristics, marking another important step in humanity’s…
තාරකා විද්‍යාඥයන් විසින් පෘථිවියට සමාන ලක්ෂණ ඇති නව බාහිර ග්‍රහලෝකයක් (Exoplanet) සොයාගෙන ඇති අතර, එය…
July 18, 2026 The owner and Managing Director of House of Fashions, Preethi Jayawardena, has…