උපරිම මහජන සේවාවක් වෙනුවෙන් හෙට (01) දිනයේ ද බැංකු ක්‍රියාත්මක බව මහජන සහ ලංකා බැංකු සභාපතිවරුන් පවසනවා.
අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මහජන සහ ලංකා බැංකු සභාපතිවරුන් මේ බව ප්‍රකාශ කර තිබුණා.
ආණ්ඩුවේ අත්තනෝමතික බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් බැංකු ආයතන ඇතුළුව සියලු වෘත්තීය සමිති දීප ව්‍යාප්ත හෙට (01) වැඩවර්ජනයක් පවත් වන බව වෘත්තීය සමිති එකතුව මාධ්‍යයට ප්‍රකාශ කර සිටියා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…