Tuesday, September 29, 2026
Homeදේශීයමහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ කාර්යාලයට මුද්‍රා තබයි

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ කාර්යාලයට මුද්‍රා තබයි

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලයට කොල්ලුපිටිය පොලිසිය විසින් මුද්‍රා තබා තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් සිදු කළ නියෝගයකට අනුව ඒ මහතාගේ නිල කාර්යාලයට මුද්‍රා තබා ඇති අතර ජනක රත්නායක මහතා විදෙස්ගතව සිටින බැවින් යළි ඔහු පැමිණි පසු එම කාර්යාලය විවෘත කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

READ:   BREAKING NEWS-අකුරණ නගරයේ ආරක්ෂාව තර කරයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්