Tuesday, July 21, 2026
Homeදේශීයවිදුලිය කැපීම නවතියි

විදුලිය කැපීම නවතියි

66% කින් විදුලි ගාස්තුව ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂම අනුමැතිය ලබා දුන් නිසා අද (16) සිට විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

විදුලි ගාස්තුව ඊයේ (15) සිට 66% කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු බව විදුලි බල මණ්ඩලය ඊයේ නිවේදනය කරා.

මෙලෙස විදුලි බිල වැඩි කිරීම තුළින් විදුලි බල මණ්ඩලයට අමතර රුපියල් බිලියන 287 ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වී තිබුණා.

READ:   අලුත් අපරාධ රැල්ල ඇති වීමට හේතුව ආරක්ෂක ඇමති මාධ්‍යට හෙළි කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්