66% කින් විදුලි ගාස්තුව ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂම අනුමැතිය ලබා දුන් නිසා අද (16) සිට විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
විදුලි ගාස්තුව ඊයේ (15) සිට 66% කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු බව විදුලි බල මණ්ඩලය ඊයේ නිවේදනය කරා.
මෙලෙස විදුලි බිල වැඩි කිරීම තුළින් විදුලි බල මණ්ඩලයට අමතර රුපියල් බිලියන 287 ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වී තිබුණා.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…