ශ්‍රී ලංකාවට CDMA තාක්ෂණය හදුන්වාදිමෙි පුරෝගාමියකු වු Lankabell දුරකථන සමාගම සිය මෙහෙයුම් කටයුතු නවතා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
වසර 18 ට නොවැඩි කාලයක් ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාවගේ ජනාදරයට පාත්‍රවූ ලංකා බෙිල් සමාගම මෙරට ගමි දනව් සිසාරා ව්‍යාප්ත වු දුරකථන සබදතාවකි දැනට වසර 20 ට පමණ පෙර ගෘහස්ථ දුරකථන සමිබන්ධතාවයක් ලබාගැනීම සදහා පොරොත්තු ලේකනයේ සිටි පාරිභෝගිකයන්ට මහත් අස්වැසිල්ලක් වෙමින් Lankabell සමාගම CDMA තාක්ෂණය මෙරටට හදුන්වා දි තම මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථකව විස්වාසනියව පවත්වාගෙන ගිය මෙරට නමි දරාගත් සමාගමකි.
CDMA දුරකථන සබදතාව හදුන්වා දුන් මුල් අවදියේ මෙරට තම සමාගම සතුව පාරිභෝගිකයන් ලක්ෂ 40 ට නොවැඩි සංඛ්‍යාවක් රටවටා දිප ව්‍යාප්තව රැදිසිටින ලදි පසුව එම සංඛ්‍යාව වසර දහායකට නොවැඩි කාලයක් රදවා ගනිමින් පාරිභෝගිකයන් සංඛ්‍යාව කෙමෙන් අඩුවිය.
මෙවනවිට ලංකා බෙිල් සමාගමෙි පාලනාධිකාරිය විසින් එම ආයතනයේ මවි සමාගම යටතේ සේවය කළ සේවකයන්ට දන්නවා ඇත්තේ 2023/02/09 දිනෙන් පසු තම සේවය අවසන් බව දැනුම් දිමකි.
මෙවනවිට එහි සේවය කළ සෙවකයින්ගේ රැකියා නොමැතිවිම තුළ ඔහුන් දැඩි අපහසුතාවට පත්ව ඇත මෙි සියලු කරුණු සමග Lankabell සමාගම තම සේවාවන් මෙිවනවිට නවතාදමා ඇතිබවට තොරතුරු වාර්තාවෙි.
Lankabell සමාගම වැසේ
නවතම වීඩියෝ
-
උනුත් එකයි, මුනුත් එකයි, අපිත් එකයි - සජබ නීතිඥ මහේෂ් පරාක්‍රම ආණ්ඩුවට දෙහි කපයි
-
ගලෙන්බිදුණුවැව පහලගම වැව් බැම්මේ මාරක අනතුරක් - අවු. 24ක තරුණයෙක් අවසන් ගමන් යයි
-
මොකද්ද මේ කරන වැඩේ ? දෙවනි වාරෙට කිසිම සැලැස්මක් නෑ - දරුවෝ අනාථ වෙලා - ජෝසප් ස්ටාර්ලින්
-
තායිලන්තයෙන් කුෂ් රැගෙන ආ ස්වාමින්වහන්සේලා පිටුපස ඉන්නේ කෝටිපතියෙක් ?? සීලරතන හිමි කළ හෙළිදරව්ව !!


