බිත්තර සඳහා සාධාරණ මිලක් තීරණය කිරීම සඳහා කෝප් කමිටුව විසින් අදාළ නිලධාරීන් කැඳවා සාකච්ඡා කර තිබෙනවා.
මෙහිදී බිත්තර මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් අමාත්‍යාංශ නිලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති අතර මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවෙන ප්‍රයෝගික ගැටළු හේතුවෙන් මිල සූත්‍රය යළි සංශෝධනයට අවධානය යොමු කර තිබෙනවා.
රට තුළ දිනකට බිත්තර මිලියන 3ක හිඟයක් පවතින බැවින් ඒ සඳහා කඩිනම් පිළියමක් වශයෙන් සීමිත බිත්තර ප්‍රමාණයක් වෙළඳපොළට ආනයනය කිරීමට නිලධාරීන් එකඟව තිබෙනවා.
බිත්තර ගැටළුවේදී පාරිභෝගිකයාට සාධාරණයක් වන ආකාරයට විසඳුමක් සෙවීමට සියලු පාර්ශව කටයුතු කළ යුතු බව කෝප් කමිටුව නිලධාරීන්ට පවසා තිබෙනවා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…