වින්දිතයන් බවට පත්වන දරුවන් අපහසුතාවට ලක්වීම වැළැක්වීම සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් පරිවාස නිලධාරින්හට සාම විනිසුරු පත්වීම් ලබා දී තිබෙනවා.
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සේවය කරන පරිවාස නිලධාරින් 325 දෙනෙකු සඳහා සාම විනිසුරු පත්වීම් ලබා දීමට අවශ්‍ය අයදුම් පත්‍ර ප්‍රදානය, ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනි රෝහිණි විජෙරත්න මන්ත්‍රීවරිය විසින් සිදු කළ බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය වාර්තා කරනවා.
සාම විනිසුරු පත්වීම් ප්‍රදානය අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 19 වනදා පාර්ලිමේන්තුවේ දී පවත්වා තිබෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…