නානුඔය කෙටි මාර්ගයේ තාවකාලිකව බර වාහන ධාවනය තහනම් කර තිබෙනවා.
පොලිසිය විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා මෙම නියෝගය පනවා තිබෙනවා.
අධික බෑවුම් සහිත පටු මාර්ගයක් වන නුවරඑළිය – හැටන්, නානුඔය කෙටි මාර්ගයේ ගමන් කිරීම නිසා කොළඹ ත්‍රස්ටන් විද්‍යාලයේ සිසු දරුවන් රැගත් බස් රථයක් ඊයේ (20) අනතුරකට ලක්වුණා. අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මෙම සිදුවීමත් මීට පෙරදී නානුඔය කෙටි මාර්ගයේ මාරාන්තික අනතුරු රැසක් සිදුව තිබීම හේතුවෙන් නානුඔය කෙටි මාර්ගයේ බර වාහන ධාවනය අද (21) සිට තාවකාලිකව තහනම් කර ඇති බව වාර්තා වෙනවා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…