පන්විල ඇඟලුම් කම්හලක සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් උනනගල සිට මඩොල්කැලේ හරහා පන්විල දක්වා ධාවනය කරමින් වෙමින් තිබියදී ඊයේ (20) අනතුරකට ලක්ව තිබෙනවා.
බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව බස් රථය මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් පෙරළි ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා මඩොල්කැලේ රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් කාන්තාවන් 07 දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු මහනුවර මහ රෝහල වෙත වැඩි දුර ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව වාර්තා වෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…