Wednesday, July 22, 2026
Homeදේශීයඅද වැසි රහිත කාලගුණයක්

අද වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50)කපමණතද සුළං ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

READ:   BREAKING NEWS: පේරාදෙණිය හොඳම විශ්වවිද්‍යාලය ලෙස පෙරමුණට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්